2026 මාර්තු 24 අඟහරුවාදා, 22:11
නවතම පුවත්

අනුර තවත් විශේෂ හමුවක්

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත ටකාෆුමී කැඩෝනෝ මහතා ඇතුළු නියෝජිත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබෙනවා.

ඊයේ (12) පස්වරුවේ පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී එම හමුව පවත්වා ඇති බව වාර්තා වේ.

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ සිදුකරනු ලබන සංවර්ධන කටයුතු පිළිබඳව සමාලෝචනයක් එහිදී සිදුකර තිබෙනාවා.

ඉදිරියට ද ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව තුළ වන සූදානම පිළිබඳ එම නියෝජතයින් ජාතික ජන බලවේගය දැනුවත් කර ඇති බව සඳහන්.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories