නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අනුර ජයසේකරට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් ගෙන එන විශ්වාසභංග යෝජනාවට අද අත්සන් තැබීම ආරම්භ කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී අත්සන් කරන ලද අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා තේරීම් කමිටුවක් පත් කරන ලෙස ඉල්ලා සිටින යෝජනාවකට මන්ත්‍රීවරුන් අත්සන් කරමින් සිටී.