මෙරට නව වන විධායක ජනාධිපති තේරී පත්වූ අනුර කුමාර දිසානායක අද (23) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතව ඇත .
ඒ අනුව අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු කරන බව වාර්තා වේ.