2026 මාර්තු 27 සිකුරාදා, 04:32
නවතම පුවත්

අනුර කුමාර අත්අඩංගුවට ගන්න ජනක කියයි

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අත්අඩංගුවට ගත යුතු බව ජනාධිපති ධූර අපේක්ෂක ජනක රත්නායක මහතා පවසා ඇත. ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. එහිදී ජනක රත්නායක විසින් පවසා ඇත්තේ මීට දින කිහිපයකට පෙර ජාතික ජනබලවේගය ප්‍රවර්ධනය කරන ආකාරයෙන් ඇඹිලිපිටිය නගර සභාව ඉදිරියේ ව්‍යාජ ඡන්ද විමසීමක් සිදුකර ඇති බවයි. ඊට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන බවත් ඔහු පවසා ඇත. අදාළ ක්‍රියාවලිය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සහ එය ජාතික ජනබලවේගයේ අපේක්ෂකයා දිනවීම සඳහා සිදු කරනු ලබන කුමන්ත්‍රණයක් බවත් තවදුරටත් සඳහන් කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories