2026 මාර්තු 23 සඳුදා, 06:22
නවතම පුවත්

අනුරාධපුරයේ විශේෂ වැටලීම්!

පොසොන් උත්සවය වෙනුවෙන් ඓතිහාසික අනුරාධපුරයට පැමිණෙන දහස් ගණන් බැතිමතුන්ව වංචනික වෙළෙඳ ක්‍රියාවලින් ආරක්ෂා කර ගැනීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. පසුගිය සිකුරාදා (ජූනි 06) සිටම ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ මේ වන විටත් වැටලීම් 37කට වැඩි ප්‍රමාණයක් සිදුකර ඇති බව CAA නිවේදනය කළේය.

මෙම මෙහෙයුම මගින්, වෙළෙඳපොළේ සිදුවන මිල අසාධාරණකම්, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවිය සහ අනෙකුත් අක්‍රමිකතා මැඩපැවැත්වීම අරමුණු කරගෙන තිබෙනවා. වැටලීම්වලට අමතරව, අනුරාධපුර ප්‍රදේශයේ වෙළෙඳ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද විශේෂ කණ්ඩායම් යොදවා සිදු කෙරේ.

වෙළෙඳපොළේ සිදුවන ඕනෑම අසාධාරණයක් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සඳහා ක්ෂණිකව මැදිහත් වීමට නිලධාරීන් යොදවා ඇති බව ද වාර්තා වේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කළේ, මෙම වැඩසටහන පොසොන් උත්සව කාල සීමාව අවසන් වන තෙක්ම අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි .

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories