ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද දින එළි දැක්වීම සිදුකරයි. මොවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තේමාව බවට පත්ව ඇත්තේ ලස්සන රටක් – සැපවත් ජීවිතයක් යන්නයි. අනුර කුමාර දිසානායක මහතා මාලිගාවත්ත පැවති කාන්තා වැඩසටහනකට ඊයේ එක්වෙමින් කියා සිටියේ දුප්පත්භාවයේ ගොදුරක් බවට කාන්තාව පත්ව තිබෙන බවයි.