2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 22:16
නවතම පුවත්

අනුප්‍රාප්තික ජනපති නිසා අසහනයට පත් වූ ජනතාවඉන් මුදවා ගන්නවා. සජිත් කියයි.

පාට, පක්ෂ, කුල, පන්ති භේදයෙන් තොරව අසහනයට පත්වී ඇති රටේ ජනතාව තමන්ගේ පවුලේ සාමාජිකයන් සේ සළකා බලාගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහනුවර ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියේදී ඊයේ (09) පැවසීය.

අද වනවිට ජනතාව දරුණු ඛේදවාචකයකට මුහුණදී ඇති බවත් උග්‍ර පොහොසතුන් සැප සම්පත් විඳින අතරේ බහුතර දුප්පතුන් අසහනයට පත්වී ඇති බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේ ය.

ලක්ෂ දෙසිය විස්සක් ජනතාව දුකින් මුදාගන්නා බව ත් සෑම පැත්තකින් ම අසහනයට පත්වී ඇති ජනතාව තමාගේ පාලනයක් යටතේ බලාගන්නා බව ත් විපක්ෂ නායකවරයා පැවසීය .

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා යටතේ රටේ ජනතාව අන් කවරදාටත් වඩා දුප්පත් බවට පත්වී ඇති බව විපක්ෂ නායකවරයා සඳහන් කළේ ය.

සෑම දිස්ත්‍රික් ලේකම් කොට්ඨාසයකට ම කර්මාන්තශාලාවක් ඇති කරන බවත් නව රැකියා සහ ව්‍යවසායකයන් මිලියනයක් ඇතිකර රට දුප්පත්කමෙන් ඉවත් කර ජනතාවගේ දුක නැති කර රට සුඛිත මුදිත කරන බව ත් විපක්ෂ නායකවරයා පැවසීය.

සීමාසහිත කාලයකට රාජ්‍ය මැදිහත්වීම මත දුප්පත් ජනතාවට ජනසවිය, අස්වැසුම වැනි ක්‍රම අධ්‍යයනය කර වසර දෙකක් මුදල් ලබාදෙන වැඩසටහනක් අලුතෙන් ම ආරම්භ කරන බව ත් ජනාධිපතිධූර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජන රැළිය අමතමින් වැඩිදුරට ත් කීවේ ය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories