2025 අගෝස්තු 16 සෙනසුරාදා, 09:50
නවතම පුවත්

අනිවාරෙන්ම මාසික ආදායම ලක්ෂ‍යක් කරනවා -දිලිත්

මෙතෙක් මෙරට ජනතාවට හිමිවූ සහනාධාර ක්‍රමය වෙනුවට “හිතේ හයිය” ලෙසින් නව වැඩපිළිවෙලක් සැලසුම් කර ඇති බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

මොනරාගල ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින් ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මේ බව සඳහන් කළේය.

“හැමදාම ඔබව රවට්ටාගෙන හිටපු සහනාධාර අටමඟලේ එකපාරක් ආවා ජනසවිය පියාණෝගේ. ඊට පස්සේ ආවා සමෘද්ධිය. ඊට පස්සේ ආවා ඇස්වැසුම. දැන් ඔබේ ඇස් වැසිලා නෑ. අපි ඉදිරිපත් කළා හිතේ හයිය වැඩසටහන. හිතේ හයිය වැඩසටහන කියන්නේ සමෘද්ධි පවුලක් කියලා, ඔබ යාචකෙයක් බවට පත්කරපු, ඔබට දේශපාලනඥයාගේ පස්සෙන් යන්නට පාර කපපු ඒ වැඩසටහන අවසන් කරලා, ඔබගේ නිවසේ අවම ආදායම ලක්ෂයක් විය යුතුයි. ලක්ෂයක් ලබාදෙනවා කියලත් අනිවාර්යයෙන් ම අපි සඳහන් කරනවා. ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් දින වකවානුත් මෙහි සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ සමෘද්ධි නිලධාරීන්ව බබලවන්න වැඩපිළිවෙලක් අපි සකස් කරලා තියෙනවා. ඔවුන්ගේ ආදායමත් දෙගුණ තෙගුණ වන වැඩපිළිවෙලක් අපි ගෙන එනවා. කරන්නට තියෙන්නේ එක දෙයයි. ලැබෙනවා පැන්සලයි, කොළයයි. 10 වෙනියට තියෙනවා මගේ නම. හිමින් ගහන්න කතිරය. ඔබ සියලුදෙනාටම ජයවෙන දවසක් උදාවෙනවා. තරුවක් පායනවා මේ අහසේ. ඔබ තරුවක් වීම සඳහා ගහන්න කතිරය තරුව ඉදිරියෙන්.”

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories