2026 මාර්තු 24 අඟහරුවාදා, 19:15
නවතම පුවත්

අනාරක්ෂිත ළිඳකට වැටී සිඟිත්තා සහ මාමා මරුට

යාපනය, සංගරත්තෙයි ප්‍රදේශයේ පිහිටි තීක්කිරායි වැව ආසන්නයේ වු අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් කුඩා දරුවෙකු හා දරුවාගේ මාමා ජීවිතක්ෂයට පත්ව ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලීසිය පවසයි.

මුලතිව්,රෙඩ්බානා ප්‍රදේශයේ පදිංචි දරුවා, මව සමඟ මවගේ මහ ගෙදර පැමිණ ඇති අවස්ථාවේ දරුවාගේ මාමා, දරුවා සමඟ වැව බැලීමට ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

එහිදි දරුවා හා දරුවාගේ මාමා වැව ආසන්නයේ වු අනාරක්ෂිත ළිඳකට වැටී ඇති අතර, දරුවා ජලයේ පාවෙනු දැක ප්‍රදේශවාසීන් වහාම දරුවා ජලයෙන් ගොඩගෙන යාපනය රෝහලට ඇතුළත් කොට තිබු අතර එහිදි දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනතුරුව දරුවා ජලයේ පාවී සිටි ස්ථානයේ වැඩිදුර පරීක්ෂා කිරීමේදී දරුවාගේ මාමාගේ මළසිරුර සොයා ගැනීමට හැකිවු බවද පොලීසිය පැවසීය.

යාපනය රෝහල් මෘත ශරීරාගාරයේදී මියගිය දරුවාගේ හා මාමාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් වඩ්ඩුකොඩ්ඩෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories