අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබලමණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැති විරෝධතාවයක් අතරතුර දීයි.
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට එරෙහිව, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉදිරිකිරීමට එරෙහිව මෙම විරොධතාවය සංවිධානය කර තිබුණා.