අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ යුද හමුදා කණ්ඩායම සමග පැවැති තරගය සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම ලකුණු 19ට 17ක් ලෙස ජය ගත්තේ ය.
කොළඹ තුරග තරග පිටියේ පැවැති තරගයේදී ජයග්‍රාහී සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම ලකුණු රැස් කළේ උත්සාහක දිනුම් 3ක් සහ ප්‍රවර්තන 2ක් මගින් වේ.
ප්‍රතිවාදී යුද හමුදා ක්‍රීඩකයින් උත්සාහක දිනුම් 3ක් සාර්ථක කර ගත්තද ඉන් ප්‍රවර්තනය කර ගත හැකිවූයේ එක් අවස්ථාවක් පමණයි