2026 මාර්තු 18 බදාදා, 05:24
නවතම පුවත්

අනවසරයෙන් ගුවන් යානයට ගොඩවෙන්න ගිය තරුණයා අත්අඩංගුවට.

කටුනායක ගුවන් තොටුපොළ මුර කපොලු තුළින් රිංගා ගොස්, ගුවන් යානා අංගනය තුළ නවතා තිබූ ගුවන් යානයකට අනවසරයෙන් ඇතුළු වීමට තැත් කළ තරුණයෙකු (12) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම තරුණයා කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ, සාන්ත ජෝශප් වීදියේ පදිංචි මොහොමඩ් පවුමි මොහොමඩ් නසීර් නැමැති 23 හැවිරිදි තරුණයෙක්.

මෙම තරුණයා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ මුර කපොලු අතරින් රිංගා ගොස්, ගුවන් තොටුපොළ ගුවන් යානා අංගනයේ නවතා තිබූ ඉන්දියාවේ චෙන්නායි නුවර බලා (12) දින අලුයම 03.45 ට පිටත්ව යාමට සූදානම් කර තිබූ ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ – 1172 දරන ගුවන් යානයට ඇතුළු වීමට තැත් කර තිබෙනවා.

එම අවස්ථාවේ දී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.

අනතුරුව සැකකාර තරුණයා කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත භාර දී තිබෙනවා.

එම තරුණයාගේ සොහොයුරෙකු පොලීසිය වෙත කැදවා සිදු කළ විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ අදාළ සැකකාර තරුණයා මානසික රෝගාබාධයකින් පෙළෙමින් සිටින බවටයි.

ඔහු ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ද ලබා ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් එම තරුණයා අද (12) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම අධිකරණය මඟින් මෙම තරුණයා පිළිබඳ මානසික රෝග වාර්තාවක් ලබා ගැනීමට ද නියමිත බව වැඩිදුරටත් වාර්තා වනවා

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories