2026 මාර්තු 20 සිකුරාදා, 08:04
නවතම පුවත්

අධිවේගී මාර්ග භාවිතාකරන රියදුරන්ට දැනුම්දීමක්

දක්ෂිණ අධිවේගී මාර්ගය ඇතුළු අධිවේගී මාර්ගයන්හි රිය ධාවනයේදී වේග සීමා ගැන වඩාත් සැලකිලිමත් වන්නැයි අධිවේගී මාර්ග අධ්‍යක්ෂ සියලු රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
අවුරුදු සමයේදී අධිවේගී මාර්ගයන්හි වාහන ගමනාගමනය සැලකිය යුතු ලෙස වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස අනතුරු වැඩිවීමට ඉඩකඩ ඇති හෙයින් මෙලෙස ඉල්ලීම් කෙරේ.
එසේම අධිවේගී මාර්ගයන්හි තැන තැන වාහන නවත්වා සෙල්ෆි ඡායාරූප ගැනීම හෝ අල්ලාප සල්ලාපයේ යෙදීම වැනි කටයුතු වලින් සම්පූර්ණයෙන්ම වළකින ලෙසද මාර්ග අධ්‍යක්ෂවරයා ඉල්ලීම් කරයි. අධිවේගී මාර්ගයන්හි සියලු නීති රකින ලෙසටද ඉල්ලා සිටි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories