2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:36
නවතම පුවත්

අධිවේගී මාර්ගය නිධන් වලෙන් මතුවෙච්ච ගල කැබලි කිරිම අරඹයි

වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ ඉදි වෙමින් ඇති මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ කැණීම් වලදි සොයාගත් ගල් කුට්ටිය කොටස්වලට කැබලි කිරීම ආරම්භ කර තිබේ.

ඒ , එහි නිධන් වස්තු ඇතැයි සැකයක් මතුවීම හේතුවෙන් ය.

වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ ඉදි වෙමින් ඇති මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ අද කැණීම් සිදු කරන්නේ තුන්වැනි දිනටයි.

අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව මෙම කැණීම් සිදුකෙරේ.

මහජනතාව ඉදිරියේ සිදු වන මෙම කැනීමට රජයේ රස පරීක්ෂකවරයාගේ ද සහය ලබාගෙන තිබේ.

නිධායනයක් ඇතැයි කියමින් මේ ස්ථානයේ විවිධ පුද්ගලයින් පසුගිය කාල සීමාවේ කැනීම් සිදුකර තිබිණි.

ආසන්නතම සිදුවීම වාර්තාවුණේ, සැප්තැම්බර් 20 වැනිදා ය.

එහිදි නිධන් වස්තු සොයා මෙම ස්ථානයේ කැණීම් කළ පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ ය.

මේ පිළිබඳව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළ අතර , අධිකරණය පසුගිය 11 වැනිදා නියෝග කර ඇත්තේ දින දෙකක් ඇතුළත මෙහි කැණිම් කර අවසන් කරන ලෙසයි.

ඒ අනුව නිධන් වස්තු ඇතැයි සැකකරන විශාල ගල් කුට්ටියක් ඊයේ පස්වරුවේ මේ ස්ථානයෙන් සොයාගැනීමට හැකිවී තිබුණත් එය ගොඩගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ .

එලෙස සොයාගත් ගල් කුට්ටිය තුළ නිධානයක් ඇත්දැයි සොයා මේ වන විටත් කැණිම් ක්‍රියාත්මකය.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වේයන්ගොඩ පොලිසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ආයතනවල නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම කැණීම් සිදුකෙරේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories