2025 අගෝස්තු 15 සිකුරාදා, 07:27
නවතම පුවත්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා රටේ සමස්ත ප්‍රවාහන කාල රාමුව වෙනස් වෙයි

ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියේ කාල රාමුව වෙනස් වෙන බව අගමැති හරිනි අමරසූරිය කියයි.
ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමට සිදුවීම මීට හේතුවයි. අදාළ ප්‍රවාහන කාල රාමුව වෙනස් වීම පිළිබඳ මින් පෙර සාකච්චා කළ බවද ඇය ප්‍රකාශ කළාය .

මුල් යෝජනාවට අනුව උදෑසන 8 සිට සවස 4 දක්වා පාසල් පැවැත්වීමට අදහස් වුණද ප්‍රවාහන ක්ෂේත්‍රයට සිදුවන දැඩි බලපෑම නිසා එය ක්‍රියාවට නැංවීමෙන් වැළකීසිටීමට කතිකා වී තිබේ .

කෙසේ නමුත් සුපුරුදු කාල රාමුවේ ප.ව.1.30 ට පාසල් අවසන් වනවිට ප්‍රවාහන විධි භාවිත කරන සිසුන් හා ගුරුවරුන්ට දැඩි අපහසුතාවකට මුහුණ දීමට ද සිදුවේ .

මෙම කාලරාමුව තුළ පැය භාගයකින් ඇතිවන වෙනස්වීම නිසා සමස්ත ප්‍රවාහන කාල රාමුවේම විශාල වෙනසක් හටගැනීම සිදුව යනු ඇත .

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories