2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:04
නවතම පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

පාසල් අභ්‍යාස පොත් සහ උපකරණ මිලදී ගැනීමට ක්‍රියාත්මක කරන දීමනාව ලබාදීමේ වැඩසටහන අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් සඳහා පමණක් සීමා නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ, අස්වැසුම නොලබන, නමුත් ආර්ථික අපහසුතා ඉතා ඉහළ මට්ටමකින් තිබෙන දරුවන් සඳහා ද අදාළ දීමනාව ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවය.

අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් තෝරාගැනීමේ කටයුතු ඉදිරි දිනවල කඩිනමින් සිදු කරන බව ලේකම්වරයා සඳහන් කළේ ය.

මේ පිළිබඳ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත උපුටා දක්වමින් සඳහන් කළේ, පැවති ආර්ථීක අර්බුධය හේතුවෙන් පාසල් ළමුන්ගෙන් 55% කගේ අධ්‍යාපනය කෙරෙහි අහිතකර බලපෑම් එල්ල වී ඇති බවයි.

ඒ අතරින්ද ග්‍රාමීය හා වතු ආශ්‍රිත දරුවන්ට වැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ඇය සඳහන් කළාය.

බලපෑමට ලක් වූ ළමුන් අතරින් පාසල් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම මුළුමනින්ම නවතා දමා ඇති පිරිස 53.2%කි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories