2025 අගෝස්තු 15 සිකුරාදා, 22:49
නවතම පුවත්

අද – හෙට විද්‍යාපීඨ කථිකාචාර්යවරුන්ට අසනීපයි

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, ගුරු විද්‍යාල සහ ගුරු සංවර්ධන මධ්‍යස්ථානවල කථිකාචාර්යවරු අද (ජුනි 26) සහ හෙට (ජුනි 27) දිනවලදී අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙති. ඔවුන්ගේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තීය සංගමයේ ලේකම් එස්.එම්.පී. බණ්ඩාර මහතා පැවසුවේ, අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක, ගුරු විද්‍යාල 8 ක සහ ගුරු සංවර්ධන මධ්‍යස්ථාන 112 ක කථිකාචාර්යවරු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන බවයි.

ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා සමඟ සාකච්ඡා කළ නමුත්, පිළිගත හැකි විසඳුමක් නොලැබුණු බව ලේකම්වරයා සඳහන් කළේය. මේ හේතුවෙන්, කලින් තීරණය කර තිබූ පරිදි වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවත්, සිය ඉල්ලීම් දිනා ගැනීම සඳහා ඉදිරියේදී අඛණ්ඩ වර්ජනයකට යාමට සංගමය තීරණය කර ඇති බවත් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories