නත්තල් දිනය නිමිත්තෙන් අද (25) දිනයේ සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
අදාළ නීතිය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි