2026 මාර්තු 25 බදාදා, 12:28
නවතම පුවත්

අද සිට ඡන්ද‍ පත්‍රිකා බෙදා හැරේ

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බවත් ඒ අනුව එම කටයුතු ලබන 29 වැනිදා දක්වා සිදු කිරීමට නියමිත බවත්, මේ මස 20 වන ඉරිදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස නම් කර තිබෙන බවත් තැපැල් දෙපාර්තමේන්තුව පැවසීය.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ පළාත් පාලන ආයතන 250 කට ආසන්න සංඛ්‍යාවක ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර, තහනම් නියෝග නිකුත් කර ඇති ආයතන සම්බන්ධයෙන් ඉදිරි කටයුතු එම නඩු විභාගවලින් පසු තීරණය කරන බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories