2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 07:07
නවතම පුවත්

අද සහ හෙට දෙදින කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර හේතුවෙන් මාර්ග අවහිරතාවයක් සිදුවනු ඇතැයි පොලීසිය නිවේදනය කරයි. ඒ හේතුවෙන් විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර අද (11) සහ හෙට (12) දිනවල රාත්‍රී 7.30 සිට රාත්‍රී 10.30 දක්වා වීථි සංචාරය කිරීමට නියමිත අතර ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ.

පෙරහැර විහාරස්ථානයෙන් ආරම්භ වී ජිනරතන මාවත ඔස්සේ ගමන් කර හුණුපිටිය වැව පාරට හැරී රාමනායක මාවත හන්දියට පැමිණ රාමනායක මාවත ඔස්සේ ජේම්ස් පීරිස් මාවත හන්දිය දක්වා ගමන් කර ජේම්ස් පීරිස් මාවත ඔස්සේ අල්ට්‍රෙයාර් ඇරවනිව් හන්දියෙන් දකුණට හැරී අල්ට්‍රෙයාර් ඇවනිව් ඔස්සේ ස්ටෙපල් වීදිය හන්දිය දක්වා ගමන් කර දකුණට හැරී ස්ටෙපල් වීදිය,බේබෘක් පෙදෙස, බේබෘක් වට රවුම, ජිනරථන මාවත ඔස්සේ ගංගාරාම විහාරස්ථානයට පැමිණීමට නියමිතය.

පෙරහැර පෙළගැසෙන අවස්ථාවේ මාර්ගය තාවකාලිකව වසා තබන ස්ථාන

  • රාමනායක මාවත හුණුපිටිය වැව පාර හන්දිය
  • කොල්වින් ආර් ද සිල්වා මාවත (යුනියන් පෙදෙස) හයිඩ් පාර්ක් කෝනර් හන්දිය

පෙරහැර වීදි සංචාරය කරන අවස්ථාවේ මාර්ගය තාවකාලිකව වසා තබන ස්ථාන

  • බේබෘක් වට රවුමෙන් ජිනරථන මාවතට ඇතුළු වීම
  • ජේම්ස් පීරිස් මාවත ජිනරතන මාවත හන්දියෙන් ජිනරථන මාවතට ඇතුල්වීම
  • හුණුපිටිය වැව පාර රාමනායක මාවත හන්දියෙන් රාමනායක මාවතට සහ පන්සල දෙසට ඇතුළු වීම
  • රාමනායක මාවත ජේම්ස් පීරිස් මාවත හන්දිය.
  • පිත්තල හන්දිය, පෙරහැර මාවත අල්විස් පෙදෙස හන්දිය, මුත්තයියා පාර, ස්ටෙපල් වීදිය හන්දිය, ස්ටෙපල් වීදිය අල්ට්‍රෙයාර් ඇවනිව් හන්දිය, නවම් මාවත, ජේම්ස් පීරිස් මාවත හන්දිය.

-යුනියන් පෙදෙස ස්ටෙපල් වීදිය හන්දිය, යුනියන් පෙදෙස ඩෝසන් වීදිය හන්දිය, පාර්ක් වීදිය හයිඩ් පාර්ක් කෝනර් හන්දිය.

ජේම්ස් පීරිස් මාවත තාවකාලිකව වසා තබන අවස්ථාවේ එම මාර්ගය ඔස්සේ ධාවනය වන රථවාහන සඳහා විකල්ප මාර්ග

  • කොම්පඤ්ඤවීදිය හන්දිය දෙසින් පැමිණෙන රථවාහනවලට යුනියන් පෙදෙස ලිප්ටන් වටරවුම ඔස්සේ ද
  • ජේම්ස් පීරිස් මාවත නවම් මාවත හන්දියෙන් දකුණට හරවා නවම් මාවත ඔස්සේ ගමන් කර නවම් මාවත උත්තරානන්ද මාවත හන්දියෙන් වමට හැරී,උත්තරානන්ද මාවත ඔස්සේ රොටුන්ඩා වටරවුමෙන් ලිබර්ටි වටරවුම දෙසට ගමන් කළ හැක.
  • පිත්තල හන්දිය දෙසින් පැමිණෙන රථවාහන වලට ධර්මපාල මාවත, යුනියන් පෙදෙස ඔස්සේ ගමන් කළ හැක.

පෙරහැර ගමන් කරනු ලබන සීමාව තුළ පමණක් මාර්ගය වැසීමට කටයුතු කරනු ලබන අතර අවස්ථානුකූලව පෙරහැර වීථි සංචාරය සිදුනොවන සෑම ස්ථානයකින්ම හැකි උපරිම අයුරින් සාමාන්‍ය රථවාහන ගමනාගමනය සඳහා ඉඩ ලබාදීම සිදුකරනු ලබන බව පොලීසිය නිවේදනය කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories