2026 මාර්තු 25 බදාදා, 08:37
නවතම පුවත්

අද නගර රැසක වායුගුණයේ සුළු අහිතකර තත්ත්වයක්

පවතින කාලගුණික තත්ත්වය හා උතුරු පෙදෙසින් පැමිණෙන දේශසීමා ව්‍යාකූල තත්ත්වය හේතුවෙන් අද (30) දිනය තුළ වායු ගුණ තත්ත්ව දර්ශකය (SLAQl) 92 – 120ත් අතර අගයක දිනය පුරාම පැවතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම සංවිධානයේ පාරිසරික අධ්‍යන හා සේවා අංශය නිකුත්කළ දෛනික වායු ගුණ තත්ත්ව වාර්තාව අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායුව සුළු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා ඉහළ යා හැකිය.

අද දිනයේ වායුගුණ තත්ත්ව දර්ශකයට අනුව කොළඹ නගරය 108 – 116ත් අතර අගයක් යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එමෙන්ම යාපනයේ මෙන්ම පොළොන්නරුවේ එම තත්ත්වය 112- 120ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකිය.

ඊට අමතරව කුරණෑගල, වව්නියාව, මහනුවර, කෑගල්ල, ගාල්ල, බදුල්ල, ත්‍රිකුණාමලය ඇතුළු නගර රැසකම වායු ගුණ තත්ත්ව දර්ශකය 100ට වැඩි අගයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වායු ගුණ තත්ත්ව දර්ශකය අනුව 0-50 අතර යනු යහපත් මට්ටම වන අතර, එය 51 -100 අතර මධ්‍යස්ථ මට්ටමකි.

කෙසේ නමුත් 101-150 අතර සුළු වශයෙන් අහිතකර වන අතර, 151 – 200 දක්වා අහිතකර මට්ටමකි.

එමෙන්ම 201- 300ත් අතර ඉතා අහිතකර වන අතර, 301 -500 අනතුරුදායක වේ.

මෙම තත්ත්වය හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙස එම සංවිධානය ඉල්ලීම් කරයි.

කෙසේ නමුත් නුවරඑළිය, ඇඹිලිපිටිය, කළුතර හම්බන්තොට හා මොණරාගල යන නගර වල පමණක් වායුගුණ තත්ත්ව දර්ශකය මධ්‍යස්ථ මට්ටමක පැවතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය බලාපොරොත්තු වේ.

මෙරට වායු ගුණ තත්ත්ව වාර්තාව අනුව ඊයේ (29) බොහෝ නාගරික ප්‍රදේශවල වායුව සුළු වශයෙන් අහිතකර මට්ටමක පැවතුණි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories