ලබන වසරේ අයවැයෙන් සහන ඉල්ලා දිවයින පුරා සිටින විශ්රාමිකයින් අද ජනාධිපති කාර්යාලය අසලදී විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
20/24 විශ්රාමික එකමුතුවේ ලේකම් කාන්ති බටවල කියා සිටියේ 2020/ 2024 කාලයේදී රාජ්ය සේවයේ විශ්රාම ගොස් සිටින විශ්රාමික හිමිකම් අහිමිවූවන් පිරිසක් මෙම විරෝධතාවයට එක්වන බවයි.