අවුරුදු කාලයේදී සතොස හරහා අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා සහනයක් ලබාදම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබේ.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ ඒ සඳහා මුදල් වෙන්කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
ඒ අනුව සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහන මිලට සතොස හරහා ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය