ලංකා සතොස ආයතනය අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ.
ඊයේ (08) දින නිකුත් කළ නව මිල දර්ශකයට අනුව සුදු කැකුළු (ආනයනික) මිල රුපියල් 2කින් සහ නාඩු සහල් (ආනයනික) මිල රුපියලකින් පහළ දමා ඇත.
ඒ අනුව නව මිල ගණන් පහතින් දැක්වේ,
නාඩු සහල් (ආනයනික) මිල රුපියල් 219ක් වේ
සුදු කැකුළු (ආනයනික) මිල රුපියල් 208ක් වේ