පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම සතියට අදාළව තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල නව මිල පරාසයෙන් නිකුත් කර තිබෙන අතර,
ඒ අනුව, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 162ත් 184 අතරත්, සුදු සිහි රුපියල් 235න් 264 අතරත්, පරිප්පු කිලෝවක් රුපියල් 270ත් 303 අතරත් මිල සටහන් වන බවයි එම අධිකාරිය නිකුත් කළ නිවේදනයේ දැක්වන්නෙ.
එමෙන්ම ආගයනික අර්තාපල් කිලෝවක් රුපියල් 180ත් 232 අතරත්, සුදු බිත්තරයක් රුපියල් 40ත් 44ත් අතර සහ සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් 910ත් 1060ත් අතරත් සටහන් වේ.