2026 මාර්තු 22 ඉරිදා, 15:40
නවතම පුවත්

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි

මාලඹේ, හෝකන්දර, විස්කම් මාවත ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
පොලිසිය සඳහන් කළේ, මාලඹේ පොලිස් ස්ථානය නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කළ බව ත් එම අවස්ථාවේදී මෝටර් රථයක් නැවත්වීම සඳහා පොලිස් නිලධාරීන් විසින් සංඥා කරනු ලැබ ඇති බව ත් ය.

එම අවස්ථාවේදී මෝටර් රථය එක්වරම අධික වේගයෙන් පිටුපසට ධාවනය කර ඇති අතර පොලිස් නිලධාරියෙකු විසින් මෝටර් රථයේ රෝදයට වෙඩි තබා ඇති බව පොලිසිය පැවසීය.

එහිදී මෝටර් රථය අසල විදුලි කණුවක ගැටී නතර වී ඇති අතර අනතුරුව පොලිස් නිලධාරීන් විසින් සිදු කළ පරික්ෂාවේදී මෝටර් රථයේ රියැදුරු අසුන යට සඟවා තිබියදී මත්ද්‍රව්‍ය සොයාගෙන තිබේ.
පොලිසිය පැවසුවේ, මෙම වැටලීමෙන් කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 800ක් මෝටර් රථයේ ප්‍රවාහනය කළ සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් හා සැකකාරිය වයස අවුරුදු 33ක් වූ දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලකි.

වැඩිදුර විමර්ශනයේදී සැකකරුවන් පදිංචිව සිටින නිවසේ තිබී තවත් කේරළ ගංජා කිලෝග්‍රෑමයක පමණ ප්‍රමාණයක් හා ජාවාරම සඳහා යොදා ගත් තරාදිය සොයාගත් බව පොලිසිය සඳහන් කළේ ය.
මේ පිළිබඳව මාලඹේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories