2026 මාර්තු 25 බදාදා, 18:36
නවතම පුවත්

අග්‍රාමාත්‍යවරිය නැදිමාල විෂ්ණු කෝවිලට

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ අපේක්ෂක කණ්ඩායමේ නායක හිටපු අතිරේක සර්වේයර් ජනරාල් , ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික, පැරකුම් ශාන්ත මහතා ඇතුළු නියෝජිත පිරිසක් සිදු කළ ආරාධනයකට අනුව අප්‍රේල් 14 වැනිදා නැදිමාල, ශ්‍රී වෙංකටේශ්වර මහා විෂ්ණු මූර්ති කෝවිලෙහි පැවති ආශිර්වාද පූජාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක්විය.

එහිදී ලැබුවා වූ නව වසරට හින්දු ආගමානුකූල ආශිර්වාද එක් කෙරිණි.

මෙම අවස්ථාවට දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ජාතික ජන බලවේග අපේක්ෂක කණ්ඩායමේ සාමාජිකයන් වන ලලිත් සිරිනිමල්, අසේල ෆොන්සේකා, අකලංක සේරසිංහ, දමිත් ජයවර්ධන, ජයන්ත ගුණරත්න, ලක්ෂ්මන් ගම්ලත්,සරත් ධම්මික, දිනේෂ් සෝමතිලක, කුලසිංගරාසා රමණන්, රමණි අලකොලංග, රස්මිනා හසන්, කුමාරි කරුණාජීව, යාලිනී රාජරත්නම් යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories