අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් පහරදීමක් සිදුකර තිබෙනවා. මෙම සිද්ධියෙන් සිසුන් සිව්දෙනෙකු සහ රියදුරෙකු ඇතුළු පස්දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
මෙම විශ්වවිද්‍යාලයේ මීට පෙරද නවක වදය ලබාදීමේ සිදුවීමක් මුල් කරගනිමින් සිසුන් 22 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් පියවර ගෙන තිබුණි.