2026 මාර්තු 24 අඟහරුවාදා, 21:35
නවතම පුවත්

අගමැති හරිනි හා IMFහි විධායක අධ්‍යක්ෂක අතර හමුවක්

අගමැති හරිනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂක හමුවෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් හමුවෙයි.

මෙය අගමැති කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තිය, බදු ආදායම් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සහ රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා වන පියවර ඇතුළු ප්‍රධාන ආර්ථික කරුණු කෙරෙහි මෙම රැස්වීම අවධානය යොමු කළේය.

තිරසාර වර්ධනයක් සමඟ ආර්ථික ස්ථාවරත්වයක් ඇති බව සහතික කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්තිමය කරුණු සහ රජයේ අනාගත සංවර්ධන න්‍යාය පත්‍රය ද අගමැති හරිනි අමරසූරිය විසින් විස්තර කරන ලදී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂක ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර ද රැස්වීමට සහභාගී විය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories