2026 මාර්තු 20 සිකුරාදා, 23:44
නවතම පුවත්

අගමැති ධූරයට තායිලන්ත රජුගෙන් අවසර

තායිලන්ත අගමැති ධුරය සඳහා එරට පාර්ලිමේන්තුව මගින් මීට දින දෙකකට පෙර තෝරා පත්කර ගත් පේටොන්ග්ටාන් ශිනවත් සඳහා තායිලන්ත රජතුමා ගේ අනුමැතිය ලැබී තිබේ.ඒ අනුව එරට ළාබාලතම අගමැති ලෙස ඇය වාර්තාගත වෙයි. 37 හැවිරිදි වියේ පසුවන පේටොන්ග්ටාන්, තායිලන්තයේ හිටපු අගමැතිවරයෙක් වන තක්සින් ශිනවත් ගේ දියණිය කි.ඇය එම ධුරය සඳහා තෝරාගනු ලැබුවේ එරට අගමැති ලෙස කටයුතු කළ ශ්‍රේතා තවිසින් ව ව්‍යවස්ථාදායක අධිකරණය මගින් බලයෙන් පහ කිරීම හේතුවෙනි.ඉදිරි දින කිහිපයේදී ඇය සිය අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට නියමිතය. තම පියාට රජයේ වගකීමක් දීමට අදහස් නොකරන බව පැවසූ පේටොන්ග්ටාන් පෙන්වා දුන්නේ තමා සිය පියාගේ උපදෙස් බලාපොරොත්තු වන බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories