මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලබා දී තිබූ කාලය අවසන් වුව ද නිහඬ විය යුතු නැති බව පළාත් පාලන මැතිවරණ අවසන් ජනහමුවක් සඳහා එකතු වෙමින් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
“තව පැය හතරකින් අපි නිහඬ වෙනවා. ඔබ නිහඬ වෙන්න ඕන නෑ. ටෙලිෆෝන් කෝල් එකක් දාලා, පාරේ යන එන ගමන් මොනවා හරි වචනයක් කියලා, ශේප් එකේ වැඩේ කරන්න පුළුවන්.”