හෙට දින ඇතුළත පිළිගත හැකි විසදුමක් බලධාරීන් විසින් ලබා නොදුනහොත් අඛණ්ඩ වැඩ වර්ජනයකට එලැබීමට දුම්රිය ස්ථානාපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙන අතර එම සංගමය විධායක කමිටුව රැස්වී මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන බවත් එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේය.
එසේම තම ඉල්ලීම් ඉටු කිරීම සඳහා ආණ්ඩුවට දින හතරක කාලයක් ලබා දුන්නේය.