2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:06
නවතම පුවත්

අක්කර භාගයක් දෙන බව කියා , ඡන්ද එක් රැස් කළ තිදෙනෙක් අත්තඩංගුවේ.

මැතිවරණ නීති උල්ලංඝනය වන කළැයි මුලතිව් පුදුකුඩුඉරිප්පු කයිවේලී ප්‍රදේශයේ ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපතිවරයා ඇතුළු තුන්දෙනෙක් පුදුකුඩුඉරිප්පු පොලිසිය ඊයේ (04) දා අත්තඩංගුවට ගෙන තිබේ .

කයිවේලි ප්‍රදේශයේ ජනතාවට කඩිනමින් ඉඩම් ලබාදීමේ ව්‍යාපෘතියක් දියත් කරන මුවාවෙන් එක්තරා දේශපාලන පක්ෂයකටයි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ .

මැතිවරණය අවසන් වීමෙන් පසු එක් අයෙකුට ඉඩම් අක්කර භාගය බැගින් ලබාදෙන බව කියමින් නාම ලේඛනයක් සකස් කර ඇති අතර අදාළ දේශපාලන පක්ෂයට ජනාධිපතිවරණයේදී ඡන්දය ලබාදෙන අයට පමණක් එම ඉඩම් ලබාදෙන බව වැඩිදුරටත් පවසා ඇත .

කෙසේ වෙතත් ඉඩම් ලබා ගැනීමට කැමති සහ අදාළ අපේක්ෂකයාට ඡන්දය ප්‍රකාශය කිරීමට කැමති අයගෙන් ඉඩම් බලපත්‍ර ගාස්තු හා ලිපි ලේඛන ගාස්තු යැයි කියමින් රුපියල් 200ක්ද මෙම තිදෙනා එකතු කොට තිබේ .

කයිවේලි ප්‍රදේශයේ වැසියෙක් මුලතිව් දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට මෙම මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම ගැන පැමිණිලි කිරීමෙන් පසුව එම නිළධාරියා පොලිසිය සමග පැමිණ අදාළ පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ .

එම සැකකරුවන් තිදෙනා මේ වනවිට මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පුදුකුඩුඉරිප්පු පොලිසිය පියවර ගෙන ඇත .

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories