2025 සැප්තැම්බර් 12 සිකුරාදා, 00:24
නවතම පුවත්

LPL තරඟාවලියට දින නියම කෙරේ.

නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් 23 වනදා දක්වා 2025 ලංකා ප්‍රිමියර් ලීග් (LPL ) විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අද (01) නිවේදනය කර ඇත.
තරගාවලිය පැවැත්වෙන 6 වන අදියර මෙය වේ.

තරඟ ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රීඩාංගන තුනකදී පැවැත්වේ.

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සමඟ LPL පැවැත්වීමට අරමුණු කර ගෙන ඇති බව වැඩි දුරටත් සඳහන්වේ.

2020 වසරේ ආර්ම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග් සෑම වර්ෂයකම පවත්වන අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේශීය T20 තරඟාවලියයි.

නවතම පුවත්

Web Image IV
UDA හිටපු ලොක්කන්ට ඇප..!
නාගරික සංවර්ධන අධිකාරියේ...
ලස්ට් වෙබ්
ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරී මණ්ඩලය ජනපති හමුවෙයි.
ජනාධිපති අනුර කුමාර...
ඉන්දුනීසියා වෙබ්
ගංවතුරින් බාලි දූපත්වල මියගිය සංඛ්‍යාව ඉහළට
මේවන විට බාලි දූපත්වලට...
වෙබ්බ්බ්බ්බ්
ප්‍රසන්න රණතුංග අභියාචනය ඉල්ලා අස්කර ගනියි.
හිටපු අමාත්‍ය ප්‍රසන්න...

උණුසුම් පුවත්

ලස්ට් වෙබ්
ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරී මණ්ඩලය ජනපති හමුවෙයි.
ජනාධිපති අනුර කුමාර...
ඉන්දුනීසියා වෙබ්
ගංවතුරින් බාලි දූපත්වල මියගිය සංඛ්‍යාව ඉහළට
මේවන විට බාලි දූපත්වලට...
namal web
නාමල්ගේ විවාහ උත්සවයේ විදුලි ගාස්තුව සම්බන්ධ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට !
පාර්ලිමේන්තු මන්ත්‍රී...
maithree web
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිල නිවසින් පිට වේ !
හිටපු ජනාධිපති මෛත්‍රීපාල...

දේශපාලන

වෙබ්බ්බ්බ්බ්
ප්‍රසන්න රණතුංග අභියාචනය ඉල්ලා අස්කර ගනියි.
හිටපු අමාත්‍ය ප්‍රසන්න...
namal web
නාමල්ගේ විවාහ උත්සවයේ විදුලි ගාස්තුව සම්බන්ධ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට !
පාර්ලිමේන්තු මන්ත්‍රී...
මහින්ද වෙබ්
"කැලේ සිටියත් නගරයේ සිටියත් සිංහයා සිංහයාමයි" නීතීඥ මනෝජ් ගමගේ
හිටපු ජනාධිපති මහින්ද...
saman lal web 2
සමන් ලාල් රිමාන්ඩ්!
අල්ලස් හා දූෂණ විමර්ශන...

Categories