2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:01
නවතම පුවත්

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 6ක් අද

අද වයස අවුරුදු 19න් පහළ පන්දුවාර‍ විස්සයි 20 බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 6ක් මලයාසියාවේදී පැවැත්වෙයි.
අද පෙරවරුවේ ඔස්ට්‍රේලියා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගය, අයර්ලන්ත සහ අමෙරිකා කණ්ඩායම් අතර තරගය, නවසීලන්තය සහ නයිජීරියාව අතර තරගය පැවැත්වේ.

නේපාල සහ ස්කොට්ලන්ත කණ්ඩායම් අතර, එංගලන්ත සහ පකිස්ථාන කණ්ඩායම් අතර හා සමෝවා සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර අද පස්වරුවේ තරග ක්‍රියාත්මක වේ.

එම තරග මෙරට වෙලාවෙන් අද පස්වරු 12.00ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories