2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:05
නවතම පුවත්

T20 ලකුණු 2000 සමාජයට ගිය පළමු ශ්‍රී ලාංකික පිිතිකරුවා කුසල් පෙ⁣රේරා

අන්තර්ජාතික T20 ක්‍රිකට් පිටියේ ලකුණු 2000 සම්පූර්ණ කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරු බවට පත්වීමට කුසල් ජනිත් පෙරේරා සමත්ව ති⁣බේ.

නවසීලන්තය සමග සැක්ස්ටන් ඕවල් හි පැවත්වෙන තුන්වැනි සහ අවසන් T20 තරගයට පෙර තරග 76කදී ඉනිම 75ක් ක්‍රීඩා කර ඇති කුසල් පෙරේරා ලකුණු 1955ක් රැස්කර තිබිණි.

කෙසේවෙතත් පන්දු 46කදී අද රැස්කළ ලකුණු 101ත් සමග අන්තර්ජාතික T20 පිටියේ ලකුණු 2000 පසුකර ගිය පළමු ශ්‍රී ලාංකික පිතිකරු බවට පත්වීමට කුසල් ජනිත් පෙරේරාට හැකිවිය.

ඒ අනුව T20 තරග 77කදී ඉනිම 76කට මුහුණදී ඇති කුසල් ජනිත් පෙරේරා ශතකයක් සහ අර්ධ ශතක 15ක් සමගින් ලකුණු 2056 රැස්කරගෙන තිබේ.

කුසල් ජනිත් පෙරේරා රැස්කළ මෙම ශතකය T20 අන්තර්ජාතික පිටියේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු රැස්කළ වේගවත්ම ශකයක විය.

මීට පෙර දිල්ෂාන් පන්දු 55කදී සහ මහේල පන්දු 64කදී T20 පිටියේ ශතක රැස්කර තිබිණි

කුසල් පෙරේරාගෙන් පසු T20 පිටියේ ලකුණු 2000 සම්පූර්ණ කිරීමේ අවස්ථාව කුසල් මෙන්ඩිස්ට පවතින අතර ඔහු තරග 78කදී මේ වන විට අර්ධ ශතක 15ක් සමගින් ලකුණු 1920ක් රැස්කර⁣ගෙන තිබේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories