2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 16:22
නවතම පුවත්

Skype මෙහෙයුම් නවතී

Skype යෙදුම අයත් මයික්‍රොසොෆ්ට් සමාගම පසුගිය මාර්තු මාසයේදී සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ, 2025 මැයි මාසයේ සිට Skype යෙදුම සිය මෙහෙයුම් නැවැත්වීමට තීරණය කළ බවයි. ඒ අනුව වීඩියෝ ඇමතුම් සේවාවක් වූ Skype යෙදුම වසා දැමීමට පියවර ගෙන තිබේ. Skype යෙදුම 2003දී ප්‍රථම වරට නිකුත් කර තිබේ.

Skype යෙදුම අවසන් කිරීමත් සමඟ එම ගිණුම් හිමියන්ට එම මුරපදම භාවිතා කර Microsoft Teams Free වෙත සම්බන්ධවීමට හැකියාව ඇති බව මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කර ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories