2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 10:13
නවතම පුවත්

OnmaxDT වංචාවේ ප්‍රධාන සැකකරු දිවයිනට රැගෙන එයි

                                                                                                                                                                                                                                                       ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර තිබූ OnmaxDT තහනම් පීරමිඩ යෝජනා ක්‍රමය ආරම්භ කිරීම සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීම හා එය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙනවිත් තිබේ.

අද ( 21) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු ඩුබායි රාජ්‍යයේ සිටි දිවයිනට රැගෙන එනු ලැබ ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වයස අවුරුදු 33ක්වූ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි මෘදුකාංග ඉන්ජිනේරුවරයෙකි.

මෙම සැකකරුට එරෙහි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබූ අතර අධිකරණය මගින් ඇප මත මුදා හැර සිටියදී මෙම සැකකරු 2023 වර්ෂයේදී විදේශගත වී ඇති බව පොලිසිය පැවසීය.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories