නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් 23 වනදා දක්වා 2025 ලංකා ප්‍රිමියර් ලීග් (LPL ) විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අද (01) නිවේදනය කර ඇත.
තරගාවලිය පැවැත්වෙන 6 වන අදියර මෙය වේ.
තරඟ ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රීඩාංගන තුනකදී පැවැත්වේ.
2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සමඟ LPL පැවැත්වීමට අරමුණු කර ගෙන ඇති බව වැඩි දුරටත් සඳහන්වේ.
2020 වසරේ ආර්ම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග් සෑම වර්ෂයකම පවත්වන අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේශීය T20 තරඟාවලියයි.