2025 අගෝස්තු 15 සිකුරාදා, 01:01
නවතම පුවත්

IVF තාක්ෂණයෙන් කැන්ගරු අම්මලාට බබාලා

වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති ජීවී විශේෂ සුරැකීමට යම් දිනක උපකාර කළ හැකි IVF තාක්ෂණය හරහා ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් ලොව ප්‍රථම කැන්ගරු කලලය සාර්ථකව නිපදවා තිබේ.

වඳ වී යෑමේ තර්ජනයක් පිළිබඳ වාර්තා නිකුත් වීමෙන් පසුව එරටට ආවේණික සතුන් විශේෂය ආරක්ෂා කර ගැනීමේ හදිසි අවශ්‍යතාවය සැළකිල්ලට ගෙන මෙම පර්යේෂණය සිදුවී තිබේ.

මෑත ඉතිහාසයේ පෘථිවියේ අනෙකුත් මහාද්වීපයට වඩා වඳවී යෑමේ ඉහළ අනුපාතයක් ඇති ක්ෂීරපායී විශේෂ 33ක් අවම වශයෙන් ඕස්ට්‍රේලියාවට අහිමි වී ඇත.

කෙසේවෙතත් මෙම අත්හදා බැලීමේ දී භාවිත කරන ලද නැගෙනහිර අළු කැන්ගරුවන් වඳවීමේ තර්ජනයට ලක්ව නොමැති බව පැවසේ.

ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් ප්‍රථමයෙන් පරිණත ඩිම්බයකට තනි ශුක්‍රාණුවක් එන්නත් කිරීමට පෙර, ඉන්ට්‍රාසයිටොප්ලාස්මික් ශුක්‍රාණු එන්නත් කිරීමේ තාක්‍ෂණය භාවිත කරමින් රසායනාගාරයක් තුළ කැන්ගරු ඩිම්බ සහ ශුක්‍රාණු වර්ධනය වූ ආකාරය තක්සේරු කළ බව විශ්ව විද්‍යාලය ප්‍රකාශ කළේය.

කැන්ගරු කළලය පිළිබඳ පර්යේෂණයට නායකත්වය දුන් Andres Gambini පැවසුවේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අනෙකුත් සතුන් සඳහා මෙම තාක්ෂණය භාවිත කළ හැකි බවයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories