IMF ණය පහසුකම සම්බන්ධයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වේ.
ඒ සඳහා ආර්ථික මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍ය අනිල් ජයසිංහ මහතා සහභාගී වී සිටිති