2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 08:47
නවතම පුවත්

HIV රෝගීන්ගේ සැලකියයුතු වර්ධනයක්

මෙරටින් මේ වනවිට හඳුනාගෙන ඇති ඒඩ්ස් රෝගීන්ගේ සංඛ්‍යාව 3550ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශ ලිංගාශ්‍රිත බෝවන රෝග මර්දන ව්‍යාපාරය අනාවරණය කර සිටී.ඒ අනුව වැඩිහිටි රෝගීහු 3500 දෙනෙක් සහ රෝගයට ගොදුරු වූ ළමයි 50 දෙනෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචිව ඔවුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවෙති.2018 වසරේදී ඒඩ්ස් රෝගීන් හඳුනා ගැනීමේ ප්‍රතිශතය ජනගහණයෙන් මිලියනයකට 0.03ක් ලෙස සටහන් වුවත්, මේ වනවිට එම ප්‍රමාණය මිලියනයකට දශම එක, එනම් තිස් ගුණයක වැඩිවීමක් පෙන්නුම් කරන බව ද එම ව්‍යාපාරය සඳහන් කරයි.කෙසේ වෙතත්, ජනගහණ ප්‍රතිශතයට අනුව ආසන්න වශයෙන් මෙරට ඒඩ්ස් රෝගීන් 5,000 දෙනකු පමණ සිටිය යුතු බවත්, ඉන් 1,500ක පිරිසක් ප්‍රතිකාර ලබා නොගනිමින් සමාජය තුළ ජීවත්වන බවත්, විශේෂඥ වෛද්‍ය, ජී. ජී. චමල් සංජීව මහතා පවසයි.මෙරටින් වසරකට නව ඒඩ්ස් රෝගීන් 700ක් පමණ දෙනා වාර්තා වන බවත්, ජනගහණ අනුපාතයට අනුව එය පිරිමි පුද්ගලයන් 07කට එක් කාන්තාවක ලෙස රෝගය වැළඳීමේ ප්‍රවණතාවක් පවතින බවත්, පෙන්වා දෙන බෝවන රෝග මර්දන ව්‍යාපාරය 2020 වර්ෂයෙන් පසු මෙරටින් ඒඩ්ස් රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව ද සඳහන් කරයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories