2025 අගෝස්තු 16 සෙනසුරාදා, 05:57
නවතම පුවත්

GSP+ සහනය තියාගන්න නම් ත්‍රස්ත පනත ගැන තීරණයක් ගන්න වෙනවලු

GSP ප්ලස් තීරු බදු සහනය සහනය තවදුරටත් අඛණ්ඩව පවත්වා ගෙන යාමට නම් රජය විසින් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු පියවර කිහිපයක් පවතින බව එකසත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේදී යුරෝපා හවුල සමග අපනයන සිදුකිරීමේදී අවම තීරුබදු මුදලක් වශයෙන් සියයට 23 ක වැනි අඩු මට්ටමකට ගෙන ඒමට හැකිවූ බවයි.

මේවනවිට එහි ඉදිරි පැවැත්ම දෙදරීමකට ලක්ව ඇති බැවින් රජය යුරෝපා හවුලේ යෝජනාව පරිදි වහාම වර්තමානයේ ක්‍රියාතමක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට හෝ විකල්පයක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

GSP ප්ලස් තීරු බදු සහනය ලබාගැනීම සඳහා එකඟ වූ කරුණු නිවැරදිව ක්‍රියාත්මක කිරීමට ද රජයේ වගකීමක් පවතින බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

2028 වනවිය රජය යුරෝපා කොමිසමට පිළිතුරක් ලබාදිය යුතු බවත්, මේවනවිටත් එම නියෝජිතයන් පැමිණ සාකච්ඡා පවත්වන බැවින් රජය ඒ සඳහා නිවැරදි පිළිතුරක් ලබාදිය යුතු බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories