2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 10:22
නවතම පුවත්

GovPay’ හරහා Online රථවාහන දඩ ගෙවීමේ නියමු ව්‍යාපෘතියක් අද සිට

රථවාහන වැරදිවලට අදාළ ක්ෂණික දඩ මුදල් ‘GovPay’ යෙදවුම මගින් ගෙවීමේ නියමු ව්‍යාපෘතියක් අද (අප්‍රේල් 11) ආරම්භ කළ බව පොලිසිය පවසයි.

ශ්‍රී ලංකා පොලිසිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

දඩ මුදල් ගෙවීමට දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය වන්නේ, රියැදුරන් විසින් සිදු කරනු ලබන රථවාහන වැරදි සඳහා පොලිස් නිලධාරීන් විසින් නිකුත් කරන ලද දඩ පත්‍රිකා තැපැල් කාර්යාල වෙත රැගෙන ගොස් ගෙවිම් සිදු කිරීමයි.

ඉන් පසු එම කුවිත්නාසි පත නැවත පොලිස් ස්ථාන වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රියැදුරු බලපත්‍රය ආපසු ලබා ගැනීම ය.

නමුත් GovPay යෙදවුම හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ දඩ මුදල ගෙවීම සිදු කර එය කෙටි පණිවිඩයක් ඔස්සේ රථවාහන නිලධාරින් වෙත තහවුරු කිරිමෙන් අනතුරුව එම අවස්ථාවේදී ම රියැදුරු බලපත්‍රය මුදා හැරීම සිදුවන බැවින් මහ ජනතාවට අපහසුවකින් තොරව කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අවස්ථාව ලැබෙන බව පොලිසිය පැවසීය.

ඒ අනුව, මෙම නියමු ව්‍යාපෘතිය අද (අප්‍රේල් 11) සිට අප්‍රේල් 30 වන දා දක්වා කුරුණෑගල, දොරටියාව, මැල්සිරිපුර, ගොකරැල්ල, ගලේවෙල, දඹුල්ල, මඩාටුගම, මරදන්කඩවල, කැකිරාව, තිරප්පනේ, කවරක්කුලම හා අනුරාධපුර යන ප්‍රදේශවල මාර්ග ආවරණය වන පරිදි ක්‍රියාත්මක වේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories