2025 අගෝස්තු 16 සෙනසුරාදා, 08:19
නවතම පුවත්

FIFA ලෝක කුසලානයට සවුදි අරාබියෙන් සුපිරි ක්‍රීඩාංගණයක්

2034 වසරේ සවුදි අරාබියේදී පැවැත්වීමට නියමිත FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සවුදි අරාබියේ ඉදිකිරීමට නියමිත නව පාපන්දු ක්‍රීඩාංගණයේ සැලැස්ම ඊයේ පළමුවරට මාධ්‍යට නිකුත් කළේය.

මෙම ක්‍රීඩාංගණය 2029 වසරේදී ඉදිකර අවසන් කිරීමට නියමිතයි.

2034 වසරේදී පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් සත්කාරකත්වය ලබාදීමට නිතරගයෙන් තේරී පත්වී ඇත්තේ සවුදි අරාබියයි.

ඒ සත්කාරක රට තෝරාගැනීම වෙනුවෙන් 2023 අවසානයේ නියමිත කාලසීමාවට පෙර විධිමත් ලෙස ලංසුවක් ඉදිරිපත් කළ එකම රට සවුදි අරාබිය වීම නිසාවෙනි.

තරගාවලිය පැවැත්වෙන දින තවමත් තීරණය කර නොමැති අතර 2034 පාපන්දු ලෝක කුසලානයට කණ්ඩායම් 48ක් එක්වීමට නියමිත බව සඳහන් වෙයි.

සවුදි අරාබියේ නගර 15ක් කේන්ද්‍ර කරගනිමින් 2034 ෆිෆා පාපන්දු ලෝක කුසලානය පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම පාපන්දු ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් සවුදි අරාබියේ රියාද් නගරයේ නව ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට එරට රජය තීරණය කර තිබේ.

ඒ අනුව එම ක්‍රීඩාංගණයේ සැලැස්ම පිළිබඳ විඩියෝවක් ඊයේ මාධ්‍යට නිකුත් කෙරුණි.

ප්‍රේක්ෂකයන් අනූ දෙදොහකට අසුන්ගත හැකි ආකාරයට මෙම ක්‍රීඩාංගණය ඉදිවීමට නියමිතය.

මෙම ක්‍රීඩාංගනයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයක්, ඔලිම්පික් ප්‍රමාණයේ පිහිනුම් තටාකයක් සහ යාබද සශ්‍රීක භූ දර්ශනය සමඟ මිශ්‍ර කරමින් මෙම ක්‍රීඩා සංකීර්ණය සැලසුම් කර තිබේ.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories