2025 අගෝස්තු 15 සිකුරාදා, 23:36
නවතම පුවත්

නීති විරෝධීව ගෙනා විෂ මත්ද්‍රව්‍ය තොගයක් රේගුවේ අත්අඩංගුවට

කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් නීති විරෝධීව රට තුලට විශ මත්ද්‍රව්‍ය ගෙන ඒමට තැත් කල ගුවන් මගියෙකු 18/10/2024 දින රාත්‍රී 11.30 ට පමණ අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මැලේසියානු ගුවන් සමාගමට අයත් MH 179 දරණ ගුවන් යානයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපොලේ සිට කටුනායකට පැමිණි මෙම මගියා සතුව අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10.197 ක් තේකොල අඩංගු පැකට් වල සඟවා තිබී රේගුව සොයාගනු ලැබුවා.

රේගුවට කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති මගීන් පිටවන හරිත මාර්ගයෙන් පිටවීමටයි මෙම මගියා උත්සාහ දරා ඇත්තේ.

මෙම මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් මිලියන 250ක් බවට තක්සේරු කර තිබෙනවා.

වයස අවුරුදු 35 ක් වන ශ්‍රී ලාංකිකයෙකු වන මගියා දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාල ගුවන් මගියා සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශනය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයට භාර දී තිබෙනවා.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories