2025 අගෝස්තු 16 සෙනසුරාදා, 18:57
නවතම පුවත්

අල්ලස් කොමිසමේ ලොක්කා ඉවත් වෙලා ද

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් ‌ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී ඇති පසුබිමකයි.

කණිෂ්ක විජේරත්න මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර ඇති බව ද සඳහන්.

2020 වසරේ ජනවාරි මස 21 වනදා සිට බලාත්මක වන පරිදි ම්පාර මහාධිකරණ විනිසුරු කණිෂ්ක විජේරත්න මහතා අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කෙරුණා.

අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමේ සාමාජිකයින්ගේ අනුමැතියට යටත්ව මෙම පත් කිරීම සිදු කළ බව සඳහන්.

මීට පෙර එම ධුරයේ කටයුතු කළ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න එම ධුරයෙන් පසුගිය 20 වනදා සිය තනතුරින් ඉවත් වූ අතර අනතුරුව ඔහුව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ධුරයට පත් කෙරුණු බව සඳහන්.

කෙසේ වෙතත් කණිෂ්ක විජේරත්න මහතාගේ පත් කිරීම දැඩි විවේචනයට ලක්වීමත් විශේෂත්වයක්

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories