2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 14:28
නවතම පුවත්

බිල් ගේට්ස් නුදුරේදී ජනපති අනුර හමුවීමේ සූදානමක්

ශ්‍රී ලංකා රජය සහ ගේට්ස් පදනම අතර හවුල්කාරීත්වය විධිමත් කිරීම සඳහා බිල් ගේට්ස් පදනමේ නායකත්වය නුදුරේදී ම ජනාධිපති අනුර කුමාර දිසානායක මුණගැසීමට බලාපොරොත්තු වන බව එම පදනම වෙනුවෙන් ප්‍රකාශ කර ඇත.

ගේට්ස් පදනමේ ස්වාධීන උපදේශක චන්දිත සමරනායක ඊයේ (ඔක්. 3) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වී සාකච්ඡාවක නිරත වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර ඇත.

කුඩා වතු හිමියන් ඉලක්ක කර ක්‍රියාත්මක ඩිජිටල් කෘෂිකාර්මික පරිවර්තන වැඩසටහනේ ප්‍රගතිය සහ ශ්‍රී ලංකාවේ මන්දපෝෂණ අර්බුදයට මුහුණ දීම සඳහා සැලසුම් කර ඇති පාසල් ආහාර වැඩසටහන පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

එමෙන් ම, ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) පශු සම්පත් සහ දේශගුණික මුලපිරීම් පිළිබඳ සහයෝගීතාවන් සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ලැබීය.

ඒ අනුව, ශ්‍රී ලංකා රජය සහ ගේට්ස් පදනම අතර හවුල්කාරීත්වය විධිමත් කිරීම සඳහා ගේට්ස් පදනමේ නායකත්වය නුදුරේදී ම ජනාධිපති අනුර කුමාර දිසානායක මුණගැසීමට බලාපොරොත්තු වන බව එම පදනම වෙනුවෙන් ප්‍රකාශ කර ඇත

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories