2025 අගෝස්තු 15 සිකුරාදා, 01:16
නවතම පුවත්

සෞඛ්‍යයේ ස්වර්ණමය සංවර්ධන යුගය බිහිකරන්න සියලුම ශක්තිය රාජ්‍ය මට්ටමින්

මෙරට නිදහස් සෞඛයේ ස්වර්ණමය යුගය 21 වනදායින් පසු බිහිකරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කොළඹ ඊයේ (14) පැවති සෞඛ්‍ය සමුළුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

“21 වනදායින් පස්සේ අපිම ප්‍රශ්න කරපු ප්‍රශ්නවලට උත්තර සපයන අවස්ථාව එළැඹෙනවා. සුපුරුදු රාමුවකට කොටුවෙලා රාජ්‍ය ආයෝජන, රාජ්‍ය අරමුදල්වලින් පමණක් අපට මේ රටේ සෞඛ්‍ය කේෂ්ත්‍රය ගොඩනඟන්න බැහැ. අපි අලුත් විදිහකට හිතන්න ඕනේ. අපි අදහස් කරනවා හැම MOH කොට්ඨාසයකට කැපකරු ආදාරක ක්‍රමවේදයක් පටන් ගන්න. හැම රෝහලකටම කැපකරු ආදාරක ක්‍රමවේදයක් පටන් ගන්න. විවිධ අය කියාගෙන යනවා ඒ අය දළ දේශීය නිෂ්පාදිතය ප්‍රතිශතයක් ලෙස මෙච්චර මුදල් වෙන්කරනවා කියලා. නමුත් රාජ්‍ය ආයෝජන විතරක් මදි මේ රටේ සෞඛ්‍ය පද්ධතිය ගොඩ නගන්න. ඒ නිසා අලුත් විදිහට හිතලා මේ රටේ සමස්ත රෝහල් 1,164ත් MOH කොට්ඨාස 354ත් කේන්ද්‍ර කරගෙන රෝග නිවාරණ වැඩසටහක් ක්‍රියාත්ම කරනවා. මම පිළිගන්නවා RD යටතේ තවත් රෝග නිවාරණ වැඩසටහන් රැසක් තියෙනවා. නමුත් MOH කොට්ඨාසට කේන්ද්‍ර කරගෙන අපි කැපකරු ක්‍රමයක් ආරම්භ කරනවා වැඩිපුර සම්පත් ප්‍රමාණයක් ලබාදීලා. ඔබ ලබාදෙන සෞඛ්‍ය සේවාව වඩාත් ප්‍රසස්ථ, විශිෂ්ට කාර්යක්ෂම සේවයක් බවට පත්කර අපේ රටේ ජනතාවගේ ජන ජීවිත සුඛිත මුදිත කරන්න, සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතයක් නිර්මානය කරන්න අපි කටයුතු කරනවා. අපේ රට නිදහස් සෞඛ්‍යයේ ස්වර්ණමය සංවර්ධන යුගය බිහිකරන්න අවශ්‍ය සියලුම ශක්තිය රාජ්‍ය මට්ටමින්, රාජ්‍ය නොවන මට්ටමින් ලබාදෙන්න අපි කැපවෙනවා.”

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories