2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 23:55
නවතම පුවත්

තලතා රනිල්ගේ වැලිමඩ වේදිකාවට.

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරළ මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට වැලිමඩ ජනපතිවරණ ප්‍රචාරක රැළියට ඊයේ (08) සහභාගී වූවා ය.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඉකුත් දා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරළ මහත්මිය ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය පළ කරමින් වේදිකාවකට ගොඩ වූ පළමු අවස්ථාව මෙය විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ ජනරැළිය පැවති අතර වේදිකාවට සහභාගී වූ හිටපු මන්ත්‍රීවරිය පාක්ෂිකයන්ගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබිණි.

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක සහ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් තලතා අතුකෝරළ මහත්මිය උණුසුම්ව පිළිගනු ලැබීය.

එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී සමගි ජන බලවේගය ගොඩනැඟීම පිළිබඳව ඉතා කණගාටුවෙන් අදහස් පළ කළ ඇය, ඉකුත් දා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූවා ය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories